ලංකාදීප | ජනවරමට ගරු කරමින් ජනපති අගමැති ඇතුළු රජයට සුබ පතනවා
- Nipuni thakshila Gunasinghe
- Nov 27, 2024
- 1 min read
Updated: Dec 16, 2024

ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාට ජනතාව දුන් ජනවරමට ගරු කරමින් ජනපති අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයට සුම්පැතුම් එක්කරන බව ශ්‍රී ලංකා අපෝස්තලික දියෝකිසියෙහි (ADC) මාධ්‍ය ප්‍රකාශන සුසිල් රංජිත් දේවගැතිතුමා පැවසීය.
ජාසික ජන බල වේගයේ ක්‍රියාකාරිත්වය සමීපව ඉකුත් 20 වැනිදා පස්වරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා අපෝස්තලික දියෝ සීසිය හා ජාතික ජනබලවේගය අතර සමාන රාශියක් නිවන 2වස් ඒ අප සේම නව සංවිධානයද අභියෝග රැසක් මැද ඉදිරියට එමින් සිටින
සංවිධානයක් බවද දේවගැතිතුමා කීවේය.
මීට පෙර පැවැති රජයන් කිතුනුවන් දෙස බැලුවේ ඡන්ද දෙස බලන්නාක් මෙන් යැයිද නව රජය කිතුනුවන් දෙස උණුවූ සදවතකින් බලන බවට විශ්වාස කරන්නේ යැයිද දේවගැති කුමා කීය.
පසුගියදා අමාත්‍ය විජිත සේරත් මහතා කම් සංවිධානයේ සාමාජිකයන් හමු වූ බවත් ඔහු ප්‍රශ්න විසඳීමට මැදිහත්වනවා යැයි පොරොන්දු වූ බවස් දේවගැති තුමා පැවසීය.
පාස්තු ඉර්ධ ප්‍රහාරය පිළිබඳ කිතුනු සභාවට සිබෙන්නේ ඉවෙනත් අදහසක් වුවත් කකොලික සහාව බලාපොරොත්තු වන්නේ බයිබලයේ සඳහන් ආහාරයට සමාව ලබාදීම බවද සුසිල් රාජින් දේවි ඥතිතුමා කීය.
Comments